අලවතුගොඩ මධ්‍ය මහා විද්‍යාලය

20241107_085829.jpg
20241107_090145.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

මධ්‍යම පළාතේ අලවතුගොඩ මනරම් සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය පාසලක් ලෙස හදුන්වන බොහො පාසල් අතර අප පාසලද දිදුලන පාසලක් බවට පත්වන්නේ එම පාසල් වල ක්‍රියාත්මක පාඨමාලා සියල්ල අප පාසල සතු වන බැවිනි.

හෙළබිමට ගුණ නැණ සපිරි පින්බර දරුවෙක් බිහි කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

කන්ද උඩරට රාජධානියෙහි. අභිමානවත් සංස්කෘතික උරුමයන් සදා සුරකිමින්. එළඹෙන අභියෝගයන්ට ප්‍රඥාවන්තව මුහුණ දිය හැකි. යහපත් නිපුණතාවන්ගෙන් සුසැදි. සොබාදහමට ඇලුම් කරන. මානුෂීය ගුණයෙන් සංවේදී. රට, දැය, සමය සිය ජීවය සේ තකන. අභිමානවත් පුරවැසියෙකු නිජබිමට දායාදද කිරීම.

2024 කලා උළෙල

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

අලවතුගොඩ මධ්‍ය මහා විද්‍යාලය