අලවතුගොඩ මධ්‍ය මහා විද්‍යාලය

2024 කලා උළෙල

IMG-20240917-WA0011.jpg
IMG-20240917-WA0011.jpg

 

 

 

 

විකසිත පියුමක සුළලිත ජීවේ

කඳුකර පාවී යන මකරන්දේ

අලවතුගොඩ මැදි විදුහල් මෑණි

වන්දිත රංජිත රන්ජන වේ

 

පුෂ්ප සුපුස්පිත සුවඳින් සැරසී

ඉසුරු ගඟුල් දහරේ

ඥාන කැලුම් දෙන මිණි පහනක් සේ

දස දහසින් දැල්වේ

 

නිපුන විපුල බල දහමින් සවිබල

ගිගිණි රැවින් රැව්දේ

දීප ප්‍රබෝදිත ජීව ප්‍රබෝදක

සුළලිත සිසු මහිමේ

 

                                                    පද රචනය : වීරබැද්ද මයා
                                                    සංගීතය : T.B. බස්නායක මයා