අලවතුගොඩ මධ්‍ය මහා විද්‍යාලය

2024 කලා උළෙල

IMG-20240917-WA0011.jpg
IMG-20240917-WA0011.jpg
පාසල ආරම්භ වූ දිනය 1919.01.04
ජාතික පාසලක් වූ දිනය 2000-01-12
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 12015
සංගණන අංකය 03048
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 2.5
පාසල පිහිටි පළාත මධ්‍යම
දිස්ත්‍රික්කය මහනුවර
කලාපය කටුගස්තොට
කොට්ඨාසය අකුරණ
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අකුරණ
ග්‍රාම සේවක වසම අර‌බෙපොල
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 584
මුළු ශ්‍රේණි ගණන 8
මුළු පන්ති ගණන 36
2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1243
2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 66
පාසලේ වර්ණය නිල්, කහ, මෙරොන්