දැක්ම
සහ
මෙහෙවර
හෙළබිමට ගුණ නැණ සපිරි පින්බර දරුවෙක් බිහි කිරීම.
කන්ද උඩරට රාජධානියෙහි. අභිමානවත් සංස්කෘතික උරුමයන් සදා සුරකිමින්. එළඹෙන අභියෝගයන්ට ප්රඥාවන්තව මුහුණ දිය හැකි. යහපත් නිපුණතාවන්ගෙන් සුසැදි. සොබාදහමට ඇලුම් කරන. මානුෂීය ගුණයෙන් සංවේදී. රට, දැය, සමය සිය ජීවය සේ තකන. අභිමානවත් පුරවැසියෙකු නිජබිමට දායාදද කිරීම.





