අලවතුගොඩ මධ්‍ය මහා විද්‍යාලය

2024 කලා උළෙල

IMG-20240917-WA0011.jpg
IMG-20240917-WA0011.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

K.N.D.කුමාරි මිය

අලවතුගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙහි නියෝජ්‍ය  විදුහල්පති ලෙස මම මෙම පණිවිඩය පාසලේ නිල වෙබ් අඩවියට දැනුම් දෙමි.

අභිමානවත් ඉතිහාසයක් ඇති අප පාසලෙහි අනන්‍යතාවය සහ ගෞරවය ආරක්ෂා කිරීමට විවිධ ක්‍රම සහ විධි භාවිතා  කරන්නෙමු. නව ලොවට ගැළපෙන ආකාරයට අනුකූල වෙමින් පාසල් විෂය මාලාව, විෂය සමගාමී හා විෂය බාහිර වැඩසටහන් තුළින් සමබර පෞරුෂත්වයකින් හෙබි අනාගත ලෝකය ජයගතහැකි ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් සහිත යහපත් දරුවෙකු සමාජයට දායාද කිරීම සදහා සිසු කුසලතා වර්ධනය වන පරිදි ප්‍රදේශයේ සංස්කෘතියට ගැළපෙන පරිදි පාසල සංවර්ධනය කිරීම අපගේ අරමුණයි.


K.N.D.කුමාරි මිය
නියෝජ්‍ය විදුහල්පති(පරිපාලන)
අලවතුගොඩ මධ්‍ය මහා විද්‍යාලය.